Pages

Friday, August 1, 2014

අපගේ අරමුණ

" වීඩීයෝ කලාවේ විප්ලවීය වෙනස අභියෝගාත්මක වීඩීයෝ කලාවේ මහ ගෙදර"

                  විසුවල් VISUVAL Studio




          වීඩීයෝකරණයේ විශිෂ්ඨ සේවය  විසි වසරකි.
   මහේන්ද්‍ර විරසිංහ නම් ඔහු නවීන ඩිජිටල් HD තාක්ෂණයට අවතීරණය වෙමින්, වසර කිහිපයක සිට ප්‍රවෘත්ති මාධ්‍යෙව්දියකු ලෙස රෑපවාහිනි, ගුවන්විදුලි, පුවත්පත් රැසක මධ්‍ය මෙහෙවරක නිරත විය.
 මුදලාලීලා බිහිවන යුගයක ගෞරවනීය සාධාරනීයව, ඔබගේ සොදුරු උත්සව දිනය, සොදුරු මතකයක් කරන්නේමු. 

බුද්ධිමත්ව සිතන, රාජ්‍ය පෞද්ගලික අංශයේ පාරිභෝගික රජුන් රැජිනියන් වෙනුවෙන් "විසුවල්  Studio සේවය දිග හැරේ.

    ස්තූතියි.........!

0 comments:

Post a Comment

 
මංගල dawasa